Description
“මාගේ ජීවිතයේ අතීත මතකයන්, වෘත්තීමය ජීවිතය, ඇසූ පිරූ තැන්, දැන උගත් දෑ, සසඳාලමින් එදා රටෙහි තිබූ සුන්දරත්වය, සොබාදහම, මිනිස් ජීවිතයේ සුන්දර බව, හා කටුක බව, මිනිස් ක්‍රියාකාරිත්වය මෙන්ම වත්මන් රටේ පවතින්නා වූ සමාජ විෂමතාවන්, විනය, සදාචාරය, දේශාභිමානය වැනි මතයන් දිරිගැන්වීමේ අරමුණෙන් මෙම කාව්‍ය සංග්‍රහය ඔබ වෙත දයාවෙන් ඉදිරිපත් කරමි.” – නෙවිල් කුලරත්න
Reviews
There are no reviews yet.