Description
2025 වසරේ අග භාගයේදී සෞරග්‍රහ මණ්ඩලය තුළට පැමිණි ත්‍රී අයි ඇට්ලස් මෙම සියවසේදී මානව අවධානයට ලක්වූ සුවිශේෂිතම අභ්‍යවකාශ වස්තුව ලෙස ඉතිහාසයට ඒක් වී අවසාන ය.
සැබැවින්ම ත්‍රී අයි ඇට්ලස්, තාරිය අවකාශයේ සිට පැමීනි අභිරහස් සඟවාගත් ධූමකේතුවක් ද?
ඒසේ නැති නම් බුද්ධිමත් පිටසක්වළ ජීවින් රැගත් අභවකාශ කොලනියක් ද?
මෙයට නිශ්චිත පිළිතුරක් ලබාගැනීම සඳහා ඔබට 2051 වර්ෂය උදාවන තුරු බලා සිටීමට සිදු වනු ඇත.
ඒහෙත් ඒ් සඳහා ඔබට තවත් ඒක් විකල්පයක් තිබේ.
SLAAS CPS විශිෂ්ටතම විද්‍යා සන්නිවේදක සම්මානයෙන් පිදුම් ලැබු රාජ්‍ය සම්මානලාභී විද්‍යා ලේඛක ජයරත්න ඉහළ කොඩිප්පිලිගේ පරිකල්පිත ලොවට ඔබත් පිවිසෙන්න.





Reviews
There are no reviews yet.