Sale!

ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

Out of stock

Description

මිනිසාගේ මීළඟ වාසස්ථානය චන්ද්‍රයා, අඟහරු හෝ අභ්‍යවකාශය විය හැකි ය. පෘථිවියෙන් බාහිර කුමන පරිසරයක් වුවත් එය ඔහුට ආගන්තුක පරිසරයකි. සැබෑ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වනුයේ එහි යන වැඩිහිටියන්ට නොව ඔවුන් සමග සංක‍්‍රමණය වන දරුවන්ට හා එහි බිහිවන දරුවන්ට ය. මෙතෙක් කිසිවෙකුගේ අවධානය ඒ වෙත යොමු වී නැත. එබැවින් මෙය නව සංකල්පයක් වෙත ඔබ යොමු කරවන විද්‍යා ප‍්‍රබන්ධයකි.

අභ්‍යවකාශගතවන දරුවන් පුහුණු කරන ප‍්‍රධාන පාසල පිහිටා ඇත්තේ ඇලස්කාවේ, ෆෙයාර්බෑන්ක් නගරයේ ටානානා නදියට යාබද දර්ශනීය බිම් කඩක ය. එහි පුහුණුව ලබන්නන් අතර මානවරූපී රොබෝවරියක්, දෙමුහුම් දැරියක් හා අඟහරු ලොවින් පැමිණි දැරියක් ද සිටින බව පාසලේ කිසිවෙක් දැන සිටියේ නැත. අඟහරුවාසීන්ට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධානයක ක්‍රියාකාරකම්වලින් අඟහරුවන් බේරා ගැනීමේ හුදෙකලා සටනක යෙදීමට ද මෙම අඟහරු දැරියට සිදු වේ.

Reviews

There are no reviews yet.

Be the first to review “ෆෙයාර්බෑන්ක් බහු ලෝ පාසල”

Your email address will not be published. Required fields are marked *