Sale!

කෘත්‍රිම බුද්ධිය – භාවිත, ප්‍රවණතා සහ බලපෑම්

Original price was: රු1,200.00.Current price is: රු960.00.

Out of stock

Description

කෘත්‍රිම බුද්ධිය මගින් භෞතික ලෝකය වෙනස් කිරීමේ කාර්යය පුළුල් ලෙස ආරම්භ වී තිබේ. නව තාක්ෂණයන් තුළින් සෑම ක්ෂේත්‍රයක්ම එකිනෙක සමග යා වෙමින් පවතී.

මිනිසා විසින් සිදු කරන සියලුම ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාව කෘත්‍රිම බුද්ධිය ලබා ගත් පසු කුමක් සිදු විය හැකි ද?

මේ ඔබ සහ ඔබේ දරුවන් අනාගතයේ දී ජීවත්වන ලෝකයයි.

මෙය විද්‍යා ප්‍රබන්ධයක් නොවේ.

Reviews

There are no reviews yet.

Be the first to review “කෘත්‍රිම බුද්ධිය – භාවිත, ප්‍රවණතා සහ බලපෑම්”

Your email address will not be published. Required fields are marked *