Sale!

යුක්රේන හිම වැටියෙන් එහා

Original price was: රු650.00.Current price is: රු520.00.

Out of stock

Description

ප්රහාරයන්ට ලක් වූ යුක්රේන වැසියන්ගේ ශෝචනීය ඉරණම බෙහෙවින් ඛේදජනක ය. කේසෝන් ප්රහාරයෙන් දිවි රැකගැනීමට සමත් වූ දැරියක් අතුරුදහන් වූ තම සොහොයුරිය සොයා යන දුෂ්කර ගමනක් පිළිබඳ කථා පුවතක් මෙම නවකථාවට පාදක වෙයි. ඇය විවිධ අභියෝගවලට මුහුණ දෙමින් තම අරමුණ කරා යයි. මෙය කේසෝන් නගරයට පමණක් සීමා වූ කථා පුවතක් නොවේ. ඇය ඔබ යුක්රේන හිම වැටියෙන් ඔබ්බට ද රැගෙන යයි. යුද බිමේ අත්දැකීම් මෙන්ම සරණාගතයින්ට මුහුණ දීමට සිදු වන බරපතළ අවස්ථා පිළිබඳව ද ඔබ දැනුම්වත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “යුක්රේන හිම වැටියෙන් එහා”

Your email address will not be published. Required fields are marked *