Sale!

ඉත්තිපූරයේ රාවණ

Original price was: රු600.00.Current price is: රු480.00.

Out of stock

Description

හෙළයන්ගේ ප්රෞඪ ඉතිහාසය තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී පවතී. අතීත හෙළයන්ගේ බල පරාක්රමයන් ලොව පුරා ව්යාප්තව තිබූ බවට සාක්ෂි විටින් විට කරළියට පැමිණියත් ඒවා අතර පවතින කඩඉම් පිරවීමට අවශ්ය සාධක දුලබ වීම නිසා ඒවා තහවුරු කිරීම අපහසු වී තිබේ. එහෙත් විද්යාත්මක ගවේෂණයන් තුළින් අනාගතයේ යම් දිනෙක සත්යය හෙළිකර ගත හැකි වනු ඇත. රාමායනය හුදෙක් වීරකාව්යයක් පමණක්ම නොවන බව අනාවරණය වනු ඇත.

Additional information

Weight 0.300 kg
Author

Jayarathna Ihala Kodippily

ISBN 13

9789553471024

Reviews

There are no reviews yet.

Be the first to review “ඉත්තිපූරයේ රාවණ”

Your email address will not be published. Required fields are marked *