Sale!

ඉස්තාන්බුල් හිම කුණාටුව

Original price was: රු600.00.Current price is: රු450.00.

Out of stock

Description

සිරියාවේ අල් හසකා යුද කඳවුරට එල්ලවන අයි එස් ප්රහාරයෙන් එයට බරපතළ හානි සිදු වෙයි.
විනාශයට පත් ගොඩනැගිලි තුළ සිර වී හුන් සිය ගණනක් තුවාල කරුවන් අතරින් මුදාගත් මේජර් හැමිල්ටන් වැඩිදුර ප්රතිකාර සඳහා තුර්කියේ අන්කාරා මහ රෝහල වෙත ගෙන යනු ලබයි.
ඇමෙරිකන් හමුදා මේජර්වරයා රැගත් ගිලන් රථයේ ගමන්ගත් පිරිසට අතර මග දී අනපේක්ෂිත සංසිද්ධි දාමයකට මුහුණදීමට සිදු වේ.
ඉස්තාන්බුල් නගරයේ අතරමං වන ජැක්ලීන් තෝමස් නම් ඇමෙරිකානු වෛද්යවරියට කුර්දි සටන්කාමියෙකු වූ අබ්දුල්ලා මුණ ගැසෙයි.
ජැක්ලීන් තෝමස් අභිරහස් ලෙස අතුරුදහන් වූ තම රෝගියා සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කරයි. ඒ සඳහා භූතාත්ම සමග සන්නිවේදනයෙහි යෙදිය හැකි ජෙසී ඔනෙයිදාගේ සහයෝගය ලැඛෙයි.
වංචනික පුද්ගලයන්ගේ කූට උපායයන් හමුවේ ඔවුන් දෙදෙනාට මෙම අභිරහස විසඳා ගත හැකි වේ ද?