Sale!

අභිරහස් බමර කේතය

Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

Out of stock

SKU: abhirahas-bamara-kethaya-bee-code Category: Tags: , , , ,

Description

දින කිහිපයක් තිස්සේ රාත්‍රී අහසේ දිස්වන අභිරහස් යානා පිළිබඳව ශ්‍රී ලංකාවේ අග්නිදිග කඳුකරයේ වැසියෝ භීතියෙන් පසුවෙති.

ලොව නන් දෙසින් වාර්තාවන හඳුනා නොගත් අභිරහස් යානා පිළිබඳව නිරන්තරයෙන් අවදියෙන් පසුවන ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂක කණ්ඩායමක් ඒ පිළිබඳව ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති.

ශීත කඳුකරයේ පිහිටි රක්ෂිත වනාන්තරයට පැමිණි දිනයේදීම බෙලා රෙකියුලේ නම් සුරූපි පර්යේෂිකාව අභිරහස් ක්‍රියාදාමයකට ගොදුරු වෙයි.

මානව රූපයක් උරුම කරගත් සීටා රෙකියුලේ සත්‍ය වශයෙන්ම හත්දින්න තරු පොකුරෙන් ජීවය රැගෙන ආ 𝘏𝘰𝘮𝘰 𝘱𝘭𝘦𝘢𝘥𝘪𝘢𝘯 පරපුරේ පලීදියානු දියණියක් ද?

Reviews

There are no reviews yet.

Be the first to review “අභිරහස් බමර කේතය”

Your email address will not be published. Required fields are marked *