Sale!

නයගරා නදියේ සැඟවුණු යුවතිය

Original price was: රු400.00.Current price is: රු340.00.

Out of stock

SKU: nayagara-nadiye-sagawunu-yuwathiya Category: Tags: , , ,

Description

බෆලෝ නගරයට ග්රීෂ්ම ඍතුව උදාවීමත් සමග ඕක්ෆීල්ඩ් ගොවිපොළ හිමි ඩේවිඩ් ගාඩිනර්ගේ බිරිඳ නයගරා නදියෙහි බෝට්ටු සවාරියක යෙදී සිටියදී අභිරහස් ලෙස අතුරුදහන් වෙයි.

පොලිසිය කෙතරම් උත්සාහ කළත් මාග්රට් ගාඩිනර්ට සිදුවූයේ කුමක් දැ යි අනාවරණය කරගත නොහැකි වෙයි.

නිව්යෝ්ර්ක් නගරයේ හැදී වැඩුණු ජැක්ලීන් තෝමස් වසර විසිතුනකට පසු මෙම අභිරහස විසඳීමට උත්සාහ කරයි.

මාග්රට්ගේ මරණය පිළිබඳ භෞතික සාක්ෂි කිසිවක් සොයාගත නොහැකි වූ ඇය භූතාත්මයන් සමග සන්නිවේදනයේ යෙදිය හැකි ජෙසී ඔනෙයිදාගේ සහයෝගය ලබාගැනීමට තීරණය කරයි.

විවිධ හැලහැප්පීම්වලට මුහුණදෙන මෙම යුවතියන් දෙදෙනාට මාග්රට් ගාඩිනර්ගේ මිනීමරුවා සොයාගත හැකිවේ ද?

Additional information

Weight 0.300 kg
Author

Jayarathna Ihala Kodippily

ISBN 13

9789553471031

Reviews

There are no reviews yet.

Be the first to review “නයගරා නදියේ සැඟවුණු යුවතිය”

Your email address will not be published. Required fields are marked *