Description
හෙළයන්ගේ ප්‍රෞඪ ඉතිහාසය තවදුරටත් කාලයේ වැලිතලාවෙන් වැසී පවතී. අතීත හෙළයන්ගේ බල පරාක්‍රමයන් ලොව පුරා ව්‍යාප්තව තිබූ බවට සාක්ෂි විටින් විට කරළියට පැමිණියත් ඒවා අතර පවතින කඩඉම් පිරවීමට අවශ්‍ය සාධක දුලබ වීම නිසා ඒවා තහවුරු කිරීම අපහසු වී තිබේ. එහෙත් විද්‍යාත්මක ගවේෂණයන් තුළින් අනාගතයේ යම් දිනෙක සත්‍යය හෙළිකර ගත හැකි වනු ඇත. රාමායනය හුදෙක් වීරකාව්‍යයක් පමණක්ම නොවන බව අනාවරණය වනු ඇත.
Reviews
There are no reviews yet.