Description
දකුණු ඇමෙරිකාවේ කැරකස් නගරයට කෙළින්ම උතුරෙන් පිහිටි ග්‍රෝන් රොකේ දිවයින ආශ්රිත මුහුදු කලාපයේ ජෛව විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා පැමිණි ටෙරි පියර්සන් නම් විද්‍යාඥයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් මුහුණ දුන් අතිශයින් දුලබ සංසිද්ධියක් හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට එල්ලවන බලපෑම සුළුපටු නොවේ.
Reviews
There are no reviews yet.