Sale!

කෘතීම බුද්ධිය සහ මානව පැවැත්ම

Original price was: රු400.00.Current price is: රු340.00.

Out of stock

Description

එළැඹෙන වසර 30 තුළ කෘත්රීම බුද්ධියේ උච්ඡුතම සංවර්ධනය පිළිබඳ කතා පුවත ලොවට අනාවරණය වනු ඇත. මේවන විටත් ජංගම දුරකථන සමඟ බුද්ධිමය සංවාදයන්හි යෙදීමේ හැකියාව ඔබ සතු ය. මීළඟ වර්ෂ කිහිපය තුළ දී කෘත්රීම බුද්ධිය මගින් භෞතික ලෝකය වෙනස් කිරීමේ කාර්යය පුළුල් ලෙස ආරම්භ කෙරෙනු ඇත.

රියදුරන් නොමැති වාහන මහාමාර්ගවල ධාවනය වෙයි. පුද්ගලයන් හා ඔවුන්ගේ මුහුණේ ඉරියව් හඳුනාගත හැකි මුහුණත් මෙන්ම තරග විභාග වලට මුහුණ දෙන මිනිස් රුවැති රොබෝවන් පිළිබඳව ද අසන්නට ලැබෙනු ඇත.

මෙම කීරඩාවේ අවසානය කෙබඳු වනු ඇති ද?
මිනිසා සිදුකරන සියලුම කාර්යයන් කිරීමේ හැකියාව ඔවුන් ලබාගත් විට කුමක් සිදුවිය හැකි ද?

මෙය විද්යා පරබන්ධයක් නොවේ. අවසානය දක්වා කියවන්න.
මේ ඔබ අනාගතයේ දී ජීවත්වන ලෝකයයි.

Additional information

Weight 0.300 kg
Author

Jayarathna Ihala Kodippily

ISBN 13

9789553471017

Reviews

There are no reviews yet.

Be the first to review “කෘතීම බුද්ධිය සහ මානව පැවැත්ම”

Your email address will not be published. Required fields are marked *