Sale!

හිරු නැති ලොවට ගිය ගමනක්

Original price was: රු450.00.Current price is: රු360.00.

Out of stock

Description

වසර 25කට පෙර මෙම විද්‍යා ප‍්‍රබන්ධය පළකරන මොහොත වන විට, පුරෝගාමී ලේඛක කේ. ලයනල් පෙරේරා කතුවරයාගෙන් පසු සිංහල ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ කෘති පළ කර තිබුණේ ලේඛකයන් 15කටත් වඩා අඩු සංඛ්‍යාවකි. මේ වන විට එය විශාල ලෙස වර්ධනය වී තිබේ. ඒ අනුව සිංහල විද්‍යා ප‍්‍රබන්ධ ශානරයේ අනාගතය සුබදායක වන බව පැහැදිලි ය. මෙම පොතෙහි නැවත මුද්‍රණයක් සිදු වනුයේ වසර 25කට පසුව ය.

පිටසක්වළ ජීවීන්ගේ අත්අඩංගුවට පත්වන තම පියා මුදාගැනීම සඳහා දැරියක් විසින් දරනු ලබන නොපසුබට උත්සාහය මෙන්ම ඇය සාර්ථකත්වයට පත්වන ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දී තිබේ. යටිපෙළ අරුත ග‍්‍රහණය කරගත නොහැකි කුඩා දරුවෙකුට වුව ද කිසිදු ආයාසයකින් තොරව කියවා රස විඳිය හැකි වික්‍රමයන්ගෙන් සපිරි කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු නැති ලොවට ගිය ගමනක්”

Your email address will not be published. Required fields are marked *