Sale!

නාග්පූරයේ සිංගා

Original price was: රු1,000.00.Current price is: රු800.00.

Out of stock

Description

සිංහබාහු පුවත ක්‍රි.පූ. 6 වන සියවසේදී සිදු වී ඇති බවට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛන සාක්ෂි දරයි. එහෙත් මෙම සංසිද්ධියට අදාළ ඓතිහාසික සාධක තවමත් භාරත දේශය තුළ වැළලී පවතී. මෙම පුවතට පාදක වූ ලාටය පිහිටා ඇත්තේ ගංගානම් ගඟේ ඩෙල්ටාවෙහි ය.

සිංහ යනු සැබවින්ම සිංහයෙකු නොවේ. ඔහු මානවයෙකි. බොහෝ දෑ අතිශයෝක්තියෙන් වර්ණනා කිරීමේ දී සත්‍යය යටපත් වේ. මෙය ද එයට එක් නිදසුනකි. දේහ ලක්ෂණ හා කල්ක්‍රියාවන් අනුව මිනිසුන්ට අන්වර්ථ නාම පැවරීම එදා මෙන්ම අදත් සිදු වේ.

මෙම කාල වකවානුවේ දී භාරත දේශය බුද්ධිමතුන්ගේ දේශයක් විය. සූපා කුමරිය විටෙක හිතුවක්කාරියක ලෙස හැසිරුනත් එසමයෙහි පැවති ආගමික ප‍්‍රබෝධය ඇයගේ ක්‍රියාකාරකම් කෙරෙහි ද බල පා තිබේ. ඇය විසින් ගනු ලැබූ තීරණ දෙස සානුකම්පිතව බැලීමට ඔබට ලැබෙන දුලබ අවස්ථාවකි මේ.

Reviews

There are no reviews yet.

Be the first to review “නාග්පූරයේ සිංගා”

Your email address will not be published. Required fields are marked *