Sale!

අඟහරු ප්‍රත්‍යන්ත දේශය

Original price was: රු400.00.Current price is: රු340.00.

Out of stock

Description

අඟහරු මත පා තබන ප්රථම කාන්තාව බවට පත්වීමේ දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන කැතී ආර්නෝල්ඩ් අවසානයේ දී පළමුවන අඟහරු චාරිකාවට එක්වීමේ භාග්යය උදා කරගනියි. රතු ග්රහයා මත මානව කොලනියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් අභ්යවකාශගාමීන් පස්දෙනෙකු රැගත් සෙයිලාන් යානය පෘථිවියෙන් නික්ම යයි. මාස අටක දීර්ඝ වාරිකාවෙන් අර්ධයක් සම්පූර්ණ කළ අභ්යවකාශගාමීහු මානසික ව්යාකූලතාවන්ට ගොදුරු වෙති. රතු ග්රහයා ආසන්නයේ දී බරපතළ අනතුරකට ලක්වන සෙයිලාන් යානයේ පිරිස මුදාගැනීමේ ඔමේගා මෙහෙයුම ආරම්භ වෙයි. අනපේක්ෂිත සිදුවීම් හමුවේ කැතීට තම උත්තරීතර අරමුණ ඉටුකර ගත හැකි වේ ද?